මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:11 - Sinhala New Revised Version 201811 මට ධන සම්පත් තිබුණු අවදියේ මම ඉතා ත්‍යාගශීලී ව ප්‍රේමය ලබා සිටියෙමි. එහෙත් දැන් ගංවතුරක් වැනි මහා කරදරයක මා වෙළී පැටලී ගිලී සිටීමට හේතුව කුමක් ද? මගෙන් ම මම ප්‍රශ්න කරගනිමි. පරිච්ඡේදය බලන්න |