මට ධන සම්පත් තිබුණු අවදියේ මම ඉතා ත්‍යාගශීලී ව ප්‍රේමය ලබා සිටියෙමි. එහෙත් දැන් ගංවතුරක් වැනි මහා කරදරයක මා වෙළී පැටලී ගිලී සිටීමට හේතුව කුමක් ද? මගෙන් ම මම ප්‍රශ්න කරගනිමි.