ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 5:68 - Sinhala New Revised Version 2018

ඉන්පසු ජූදස් පිලිස්තියාවේ පළාතක් වූ අසෝටස් බලා ගියේ ය. ඔහු ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ දෙවි පිළිම ගිනිබත් කොට, ඔවුන්ගේ නගර මෙලෙස මුළුමනින් ම වනසා දමා ජුදා දේශයට ආපසු ගියේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 5:68
0 හුවමාරු යොමු