මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:67 - Sinhala New Revised Version 201867 එදින සටනේ දී මැරුම්කෑ අය අතර පූජකවරු සමහර දෙනෙක් ද වූ හ. එසේ වූයේ නුවුවමනා ලෙස ඔවුන් සිය දස්කම් පෑම සඳහා සටනට යාමෙන් කළ මෝඩකම නිසා ය. පරිච්ඡේදය බලන්න |