එදින සටනේ දී මැරුම්කෑ අය අතර පූජකවරු සමහර දෙනෙක් ද වූ හ. එසේ වූයේ නුවුවමනා ලෙස ඔවුන් සිය දස්කම් පෑම සඳහා සටනට යාමෙන් කළ මෝඩකම නිසා ය.