මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:68 - Sinhala New Revised Version 201868 ඉන්පසු ජූදස් පිලිස්තියාවේ පළාතක් වූ අසෝටස් බලා ගියේ ය. ඔහු ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ දෙවි පිළිම ගිනිබත් කොට, ඔවුන්ගේ නගර මෙලෙස මුළුමනින් ම වනසා දමා ජුදා දේශයට ආපසු ගියේ ය. පරිච්ඡේදය බලන්න |