ඉන්පසු ඔහු අම්මොනිවරුන් වෙත ගියේ ය. එහි දී ඔහුට බලසම්පන්න භට සේනාවක් ද ඔවුන්ගේ නායකයා වන තිමෝතියස් සමඟ විශාල සෙනඟක් ද මුණගැසුණෝ ය.