මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:5 - Sinhala New Revised Version 20185 ඔහු ඔවුන්ගේ ම කොත්වල ඔවුන් අවහිර කොට තබා ඔවුන් වටලා ඔවුන් මරණයට තීන්දු කෙළේ ය. ඉන්පසු ඔහු ඒ කොත්වලට ගිනිතබා, සියල්ලන් ම ඒවා තුළ සිටිය දී ම, ඒවා ගිනිබත් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |