ජුදා දේශයට ළඟා වන තෙක් මුළු මාර්ගය දිගට ම යන්නට ප්‍රමාද වන අය එකතු කරමින් ද, සෙනඟ ධෛර්යවත් කරවමින් ද, ජූදස් තම සෙනඟ හසුරුවමින් සිටියේ ය.