මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:54 - Sinhala New Revised Version 201854 ඉන්පසු ඔව්හු, එක මිනිසෙකු වත් නැති කර නොගෙන සුව සේ යෙහෙන් ආපසු පැමිණි බැවින්, මහත් ප්‍රීති සන්තෝෂයෙන් සියොන් කන්දට නැඟී, දවන යාග පූජා ඔප්පු කළෝ ය. පරිච්ඡේදය බලන්න |