එවිට ඔහු එහි වැසියන් වූ පිරිමින් සියලු දෙනා ම මරාදමා, නගරය පොළොවට සමතලා කර, එය කොල්ලකා, නගරය මැදින්, මළකඳන් උඩින් ගමන් කෙළේ ය.