මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:50 - Sinhala New Revised Version 201850 යුද සෙබළෝ සටනට සැරසී සිටගත්හ. ජූදස් මුළු දිවා රෑ දෙක්හි ම නුවරට පහර දුන් පසු එය ඔහුගේ අත්වලට පාවා දෙන ලදී. පරිච්ඡේදය බලන්න |