එවිට ජූදස් ඔවුන් වෙත සාම පණිවුඩයක් යවමින්, “ඔබේ දේශය මැදින් අපේ රටට යාමට අපට අවසර දෙන්න. කිසිවෙක් ඔබට කිසිදු හානියක් නොකරන්නේ ය. අපට වුවමනා කර ඇත්තේ මෙය මැදින් ගමන් කිරීමට පමණකි”යි කියා ඇරියේ ය. එහෙත් ඔව්හු ඔහුට දොරටු විවෘත නොකළහ.