මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:49 - Sinhala New Revised Version 201849 එවිට ජූදස් තම සේනාංකය අමතමින් සෑම කෙනෙකු ම තම තමන් නැවතුණ ස්ථානයෙහි ම නැවතී සිටින ලෙස අණ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |