මෙලෙස ඔව්හු ශක්තිසම්පන්න බලකොටුවක් වූ, පාර දෙපස විශාල නගරයක් වූ, එප්‍රොන් දක්වා ගියෝ ය. දකුණින් හෝ වමෙන් හෝ ගොස් පාර දෙපසින් ම වූ ඒ නගරය පසු කර යා නොහැකි වූ බැවින්, එය මැදින් ම ගමන් කරන්නට ඔවුන්ට සිදු විය.