ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 5:45 - Sinhala New Revised Version 2018

ඉන්පසු ජූදස් ගිලියද් දේශයෙහි වාසය කළ සියලු ඉශ්රායෙල්වරුන් ජුදා දේශයට කැඳවාගෙන යනු පිණිස, ඔවුන්ගේ ලොකු කුඩා සියල්ලන් අඹුදරුවන් හා වස්තුව ද සමඟ රැස් කරවී ය. ඔව්හු අති විශාල සමූහයක් වූ හ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 5:45
0 හුවමාරු යොමු