මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:46 - Sinhala New Revised Version 201846 මෙලෙස ඔව්හු ශක්තිසම්පන්න බලකොටුවක් වූ, පාර දෙපස විශාල නගරයක් වූ, එප්‍රොන් දක්වා ගියෝ ය. දකුණින් හෝ වමෙන් හෝ ගොස් පාර දෙපසින් ම වූ ඒ නගරය පසු කර යා නොහැකි වූ බැවින්, එය මැදින් ම ගමන් කරන්නට ඔවුන්ට සිදු විය. පරිච්ඡේදය බලන්න |