ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 5:35 - Sinhala New Revised Version 2018

ඉන්පසු ඔහු වෙන අතකට හැරී ගොස් අලේමා නගරයට පහර දී එය අල්ලාගෙන එහි සිටි සියලු පිරිමින් මරාදමා, නගරය කොල්ලකා එය ගිනිබත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 5:35
0 හුවමාරු යොමු