Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 5:34 - Sinhala New Revised Version 2018

34 තිමෝතියස්ගේ හමුදාවෝ මේ තැනැත්තා මකබියස් බව තේරුම්ගත් විට, ඔහු එන්නට කලින් පලා ගියහ. මකබියස් ද ඔවුන් අන්ත පරාජයට පත් කෙළේ ය. ඒ දවසේ දී ඔවුන්ගේ සෙනඟගෙන් අට දහසක් පමණ මියගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 5:34
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්