ඉන්පසු ඔහු භටයන් සේනාංක තුනකට බෙදා, හොරණෑ හඬ ද මහහඬින් කරන යාච්ඤා ද ඇති ව සතුරාගේ පිටුපසින් ඉදිරියට ආවේ ය.