ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 5:28 - Sinhala New Revised Version 2018

එවිට ජූදස් සහ ඔහුගේ සේනාව එක් වර ම පාළුකරයේ පාරෙන් හැරී බොශ්රා නුවර වෙත ගමන් කළහ. ඒ නුවර අල්ලාගත් පසු ඔව්හු ඒ නුවර සිටි සියලු පිරිමින් කඩුවෙන් මරා නුවර කොල්ලකා එය ගිනිබත් කළහ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 5:28
0 හුවමාරු යොමු