මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:27 - Sinhala New Revised Version 201827 සෙස්සන් ගිලියද් දේශයේ අනික් නගරවල වටලනු ලැබ සිටින බවත්, ඊට පසු දින ම සතුරන් මේ බලකොටුවලට පහර දී ඒවා අල්ලාගෙන එක දවසක දී ම ඒවායේ සිටින සෙනඟ අකාමකාදැමීමට යෝජනා කරගෙන සිටින බවත් දැන්වූ හ. පරිච්ඡේදය බලන්න |