ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 5:27 - Sinhala New Revised Version 2018

සෙස්සන් ගිලියද් දේශයේ අනික් නගරවල වටලනු ලැබ සිටින බවත්, ඊට පසු දින ම සතුරන් මේ බලකොටුවලට පහර දී ඒවා අල්ලාගෙන එක දවසක දී ම ඒවායේ සිටින සෙනඟ අකාමකාදැමීමට යෝජනා කරගෙන සිටින බවත් දැන්වූ හ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 5:27
0 හුවමාරු යොමු