මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:28 - Sinhala New Revised Version 201828 එවිට ජූදස් සහ ඔහුගේ සේනාව එක් වර ම පාළුකරයේ පාරෙන් හැරී බොශ්රා නුවර වෙත ගමන් කළහ. ඒ නුවර අල්ලාගත් පසු ඔව්හු ඒ නුවර සිටි සියලු පිරිමින් කඩුවෙන් මරා නුවර කොල්ලකා එය ගිනිබත් කළහ. පරිච්ඡේදය බලන්න |