ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 5:23 - Sinhala New Revised Version 2018

ඉන්පසු සීමොන් ගලීලය සහ අර්බත්තා දේශවල ජුදා ජාතිකයන් ද ඔවුන්ගේ අඹුදරුවන් ද ඔවුන් සතු මුළු වස්තුව ද තමා සමඟ රැගෙන, ඉමහත් ප්‍රීති සන්තෝෂයෙන් යුතු ව ඔවුන් සියල්ලන් ම ජුදා දේශයට ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 5:23
0 හුවමාරු යොමු