මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:22 - Sinhala New Revised Version 201822 ඔහු ටොලමයිස් නුවර වාසල් දොරටුව දක්වා ඔවුන් ලුහුබැඳ ගියේ ය. ඔවුන්ගෙන් තුන්දහසක් පමණ භටයෝ මිය ගියෝ ය. ඔව්හු ඔවුන්ගේ කොල්ලය ද එකතු කරගත්තෝ ය. පරිච්ඡේදය බලන්න |