ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 4:59 - Sinhala New Revised Version 2018

තවද, ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ ද, ඉශ්රායෙල්වරුන්ගේ මුළු සභාව ද, වසරක් පාසා නියමිත කාලයේ දී එනම්, කිස්ලෙව් මාසයේ විසිපස් වන දින පටන් දවස් අටක් ම ප්‍රීති සන්තෝෂයෙන් පූජාසනය කැප කිරීමේ උත්සවය පැවැත්විය යුතු බවට නීතියක් පැනවූ හ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 4:59
0 හුවමාරු යොමු