මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:60 - Sinhala New Revised Version 201860 පෙර කාලයේ දී මෙන්, මිසදිටුවන් පූජාසනය වෙත පැමිණ නිර්දය ලෙස පහර දීම වැළැක්වීම සඳහා, ඔව්හු, සියොන් කන්ද වට කර ශක්තිසම්පන්න කොත් සහිත උස ප්‍රාකාරයක් ගොඩනැඟීමට පටන්ගත්හ. තවද, ජූදස් සියොන් කන්ද මුර කරනු පිණිස එහි ආරක්ෂක භට පිරිසක් සහිත බලකොටුවක් ද පිහිටුවිය. ඉදුමියාවට විරුද්ධ ව, සෙනඟට ආරක්ෂාව සලසන පිණිස ඔහු විශාල බලකොටුවකින් බෙත්-ශූර් නගරය ශක්තිසම්පන්න කෙළේ ය. පරිච්ඡේදය බලන්න |