වර්ෂ එකසිය හතළිස් අටේ, කිස්ලෙව් යන නව වන මාසයේ විසිපස් වන දින ඔව්හු අලුයම නැඟිට තමන් සෑදූ අලුත් දවන යාග පූජාසනය මත නීතිගත පූජා පඬුරක් ඔප්පු කළහ.