මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:54 - Sinhala New Revised Version 201854 ඔව්හු ගීතිකා ගායනා කරමින්, නළා හඬවා, වීණා වයා, අත්තල් ගසා, පූජාසනය කැප කළහ. ඊට කලින් විජාතිකයන් පූජාසනය කෙලෙසූ වසරේ එම කාලයෙහි ම, එම දවසේ ම එය කැප කරන ලදී. පරිච්ඡේදය බලන්න |