එවිට ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ කතා කොට, “දැන් ඉතින් අපේ සතුරන් පරාජය කරනු ලැබූ බැවින් අපි ශුද්ධස්ථානයට ගොස් එය කැප කරමු”යි කීවෝ ය.