Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 4:35 - Sinhala New Revised Version 2018

35 තම හමුදාවේ පලා යාම ද, ජූදස්ගේ හමුදාවල ධෛර්යය ද, නියම හේවා භටයන් මෙන් ජීවිතයට හෝ මරණයට හෝ ඔවුන් තුළ තිබූ සූදානම ද ලිසියස් දුටු විට, ඔහු අන්තියොන් නගරයට ආපසු ගියේ ය. එහි දී ඔහු ඉන් ඉදිරියටත් ජුදා දේශය ආක්‍රමණය කිරීම සඳහා වඩාත් ශක්තිමත් ලෙස කුලියටගත් හේවා භටයන් පුරුදු පුහුණු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 4:35
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්