ජූදස් මෙසේ යාච්ඤා කළ පසු සේනා දෙක සටන් කළහ. එවිට අති’නත ගැටෙමින් කළ සටනින් ලිසියස්ගේ හමුදාවෙන් පන්දහසක් දෙනා මරුමුවට පත් වූ හ.