ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ගත් පියවර ඔහු අදහස් කළ පරිදි සාර්ථක නො වූ බැවින්, ලැබුණු ආරංචිවලින් ඔහු කලබල වී වියවුලට පත් විය. තවද ඔවුන් ලැබූ ප්‍රතිඵල ද රජතුමා විසින් දෙන ලද උපදෙස්වලට වඩා බොහෝ වෙනස් විය.