මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:28 - Sinhala New Revised Version 201828 ඊළඟ අවුරුද්දේ දී ජුදෙව්වරුන් ක්‍රියා විරහිත කරවනු පිණිස, ලිසියස් තෙමේ තෝරාගන්නා ලද භටයන්ගෙන් හැට දහසක් ද, පන් දහසක අසරු සේනාවක් ද යුද කටයුතු සඳහා පුහුණු කරවූයේ ය. පරිච්ඡේදය බලන්න |