ජුදෙව්වරු හැරී අවුත්, ස්වර්ගය දෙස බලා තුති ගී ගයමින්, “දෙවියන් වහන්සේ යහපත් ය. එතුමාණන්ගේ දයාව සදාතන ය”යි කී හ.