මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:23 - Sinhala New Revised Version 201823 ඉන්පසු ජූදස් සතුරු කඳවුරු කොල්ලකනු පිණිස ආපසු අවුත් රන් රිදීවලින් විශාල ධනස්කන්ධයක් ද ලා රතු පාට හා නිල් පාට මිශ්‍ර දම් පාට වස්ත්‍ර ද තවත් වටිනා බොහෝ දේවල් ද පැහැරගෙන ගියේ ය. පරිච්ඡේදය බලන්න |