එවිට ඉශ්රායෙල් ජාතිය ගළවා මුදාගන්න දෙවියන් වහන්සේ මිස අන් දෙවි කෙනෙකු නැති බව සියලු ජාතීහු ඇත්තට ම දැනගන්නෝ ය”යි කීවෝ ය.