මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:10 - Sinhala New Revised Version 201810 දෙවියන් වහන්සේ අපට අනුකම්පා පාන ලෙසත්, අපේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම සිහි කරන ලෙසත්, අද අප සමඟ සටනට එළඹෙන මේ හමුදාව වනසාදමන ලෙසත්, අපි ස්වර්ගය බලා යාච්ඤා කරමු. පරිච්ඡේදය බලන්න |