දෙවියන් වහන්සේ අපට අනුකම්පා පාන ලෙසත්, අපේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම සිහි කරන ලෙසත්, අද අප සමඟ සටනට එළඹෙන මේ හමුදාව වනසාදමන ලෙසත්, අපි ස්වර්ගය බලා යාච්ඤා කරමු.