මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:9 - Sinhala New Revised Version 20189 පාරාවෝ බළ ඇණි සමඟ අපගේ පියවරුන් ලුහුබැඳ යද්දී, රතු මුහුද ළඟ දී ඔවුන් ගැළවුණු අන්දම සිහි කරන්න. පරිච්ඡේදය බලන්න |