ජුදෙව්වරු සෙනඟ එකතු කොට ජෙරුසලමට ඉදිරිපිටින් වූ මිශ්පා නුවරට ගියෝ ය. මන්ද, මිශ්පා නුවර යාච්ඤාව සඳහා වෙන් කළ ඉශ්රායෙල්වරුන්ගේ චිරාගත ස්ථානයකි.