Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 3:45 - Sinhala New Revised Version 2018

45 ජෙරුසලම මරුකතරක් මෙන් ජන ශූන්‍ය විය. ඇතුළු වීමට හෝ පිට වී යාමට හෝ කිසිවෙක් ඉතිරි නො වූ හ. ශුද්ධස්ථානය පයින් පාගා දමන ලදී. පිට ජාතියක මිනිස්සු බලකොටුවේ සිටිති. දැන් එය විජාතිකයන්ගේ ලැගුම් හලකි. ජාකොබ්ගේ පෙළපතට ප්‍රීති ප්‍රමෝදයක් දැන් නැත. නළාව ද වීණාව ද නිහඬ වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 3:45
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්