ඉන්පසු ඔව්හු සටනට සූදානම් වන පිණිසත් යාච්ඤා ඔප්පු කොට දේවානුකම්පාව සහ දයාව අයැදින පිණිසත් ඔවුන්ගේ සෙනඟ එකතු කළහ.