තත්ත්වය නරකින් නරකට හැරී තිබෙන බවත්, සේනාවන් තමන්ගේ දේශයෙහි කඳවුරු බැඳගෙන සිටින බවත්, ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ දුටහ. තමන් සමූලඝාතනය කරදැමීමට රජතුමා විධාන කර තිබුණු බවත් ඔව්හු හොඳින් දැන සිටියහ.