මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:41 - Sinhala New Revised Version 201841 ඒ පළාතේ වෙළෙන්දෝ ඔවුන් කවුරුන් දැ යි දැනගත් විට, ඉශ්රායෙල්වරුන් වහලුන් ලෙස මිලයට ගනු පිණිස රන් රිදී විශාල තොගයක් ද මාංචු ද රැගෙන කඳවුරට පැමිණියහ. ඔවුන් සමඟ ඉදුමියා දේශයෙන් සහ පිලිස්තිවරුන්ගේ දේශයෙන් සේනාංකයක් ද පැමිණියෝ ය. පරිච්ඡේදය බලන්න |