තවද ඔහු රාජකීය භාණ්ඩාගාරය ඇර සේනාවලට අවුරුද්දකට වේතනය බෙදා දී, ඕනෑ ම හදිසි තත්ත්වයකට මුහුණ පෑමට සූදානම් වන ලෙස කීවේ ය.