මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:27 - Sinhala New Revised Version 201827 මේ සිද්ධීන් පිළිබඳ ආරංචි අසා ඇන්ටිඕකස් රජ තෙම කෝපාවිෂ්ට වී තම රාජ්‍යයේ බළ ඇණි සියල්ල ම යුද්ධයට සංවිධානය කෙළේ ය. එය මහා බලසම්පන්න හමුදාවක් විය. පරිච්ඡේදය බලන්න |