බෙත්-හොරොන්හි සිට මිටියාවත දක්වා ජූදස් ඔහු ලුහුබැඳ ගියේ ය. ඔවුන්ගේ මිනිසුන් අතරෙන් අටසිය දෙනෙක් පමණ මරුමුවට පත්වූ හ. සෙස්සෝ පිලිස්තිවරුන්ගේ දේශයට පලා ගියහ.