මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 3:25 - Sinhala New Revised Version 201825 මෙලෙස ජූදස්ට සහ ඔහුගේ සහෝදරයන්ට මිනිස්සු බිය වූ හ. අවට සෙනඟ ද භීතියෙන් තැතිගත්තෝ ය. පරිච්ඡේදය බලන්න |